මාධ්‍යයෙන් තමන්ට පහර දෙන්නේ නම් තමන්ද මාධ්‍යයට පහරදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒසේ පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය ...
මාධ්‍යයෙන් තමන්ට පහර දෙන්නේ නම් තමන්ද මාධ්‍යයට පහරදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒසේ පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පමණක් බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
මාධ්‍ය ආයතනවලට ගිනි තැබීමට, පුවත්පත් කර්තෘවරුන් පැහැරගෙන යාමට, හමුදාව ලවා මාධ්‍යවේදීන්ට පහරදීමට, මාධ්‍යවේදීන් ඝාතනය කිරිමට තමාට හෝ ජනපතිවරයාට අවශ්‍ය නොවන බවද හෙතෙම අවධාරණය කළේය.
තමා මෙන්ම ජනපතිවරයා මාධ්‍ය වෙනුවෙන් පැවැසිය යුතු දේ ප්‍රසිද්ධියේ කියන බවඩද ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS