එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවයේ ප්‍රබලයන් ලෙස කටයුතු කරන ලද මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් යළිත...
ඔවුන් පසුගියදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වී එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවලියට එකගතාවයද පළ කරන ලදී.
කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඔවුන් දෙදෙනා සහභාගිවී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇතිකරගත් එකඟතාවයක් මතයි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ වන විට සාමාජිකයන් 57 දෙනෙකු සිටින අතර තවත් 39 දෙනකු නම් කිරීමට අවස්ථාව තිබේ.
එහි සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 96කි.
COMMENTS