දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"කොන්ද පණ ඇති නායකයෙක් අවශ්‍යයි" - චන්ද්‍රිකාගෙන් සැර කතාවක්
Homeප්‍රවෘත්ති

"කොන්ද පණ ඇති නායකයෙක් අවශ්‍යයි" - චන්ද්‍රිකාගෙන් සැර කතාවක්

PropellerAds

ඉදිරි ජන්දයේදී පක්ෂ පාට නොබලා රට වෙනුවෙන් වැඩ කළ හැකි පුද්ගලයින් බලයට පත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ම...

ප්‍රවීණ නළු මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි
ව්‍යවස්ථාවකට කලින් ජනතා ප්‍රශ්ණ විසඳන්න
TNA ඉල්ලීම සජිත් හෙළි කරයි

ඉදිරි ජන්දයේදී පක්ෂ පාට නොබලා රට වෙනුවෙන් වැඩ කළ හැකි පුද්ගලයින් බලයට පත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්වීය.

“රට කරන අයට දර්ශනයක් තියෙන්න ඕනේ. රට ඉදිරියට ගෙන යාමට. දර්ශනය මම හැදෙන්න නෙවෙයි. මගේ සාක්කුව සහ මගේ සහෝදර සහෝදරයන්ගේ සාක්කු පුරවන්නත් නෙවෙයි. අපේ දර්ශනය වෙන්න ඕනේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ කුමක්ද කියලා. එතකොට ඒ දර්ශනය ක්‍රියාත්මක කරන්න අපිට පැහැදිලි ක්‍රියාදාමයක් ඕනේ. අද තියෙන සමාජ, දේශපාලන, ආර්ථික අභියෝගයන් තුළ මේක ක්‍රියාත්මක කරන්න.”

“කොන්ද පණ ඇති, පැහැදිලි ජනතාවගේ අභිවෘද්ධිය ගැන තකන නායකයෝ අපට අවශ්‍යයි. එක්කෙනෙක් නෙවෙයි ඔක්කොම නායකයෝ ටික. උඩ ඉදන් පල්ලෙහාටම. කැබිනට් මණ්ඩලය, පළාත් සභාව, ප්‍රදේශිය සභාව. මන් ඒක කියලා නවත්තනවා. ඒක ඉන්නවද නැද්ද කියලා තමුන්නාන්සේලාගෙන් තීරණය කරන්න ජන්දේ වෙලාවට. මාත් එක්ක තරහා වෙයි. ඒත් කරන්න දෙයක් නැහැ. ඒත් කියන්න ඕනේ. මමවත් කිව්වේ නැත්තම් වෙන මොකෙක්වත් කියන්නේ නැහැ. පක්ෂෙවත් වෙන මොකක්වත් නෙවෙයි රට වෙනුවෙන් වැඩ කරන ඕනෙම කෙනෙක්ට තමුන්නාන්සේලා සහයෝගය දෙන්න. හරියට වැඩ කරන්න පුළුවන් අය ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යන්න ඕනේ තවත් අලුත් කට්ටිය එකතු කරගෙන.” එහිදී ඒ මහත්මිය මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "කොන්ද පණ ඇති නායකයෙක් අවශ්‍යයි" - චන්ද්‍රිකාගෙන් සැර කතාවක්
"කොන්ද පණ ඇති නායකයෙක් අවශ්‍යයි" - චන්ද්‍රිකාගෙන් සැර කතාවක්
http://ift.tt/2jpHG2V
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_138.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_138.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy