2013 වසරේ දී සිදුවූ එයාබස් ගණුදෙනුවේනී සිදුව ඇතැයි පැවසෙන අක‍්‍රමිකතාවයෙන් හිටපු ප්‍රධාන නිලධාරීයා විසින් ලබාගත් බව කියන ඩොලර් මිලියන 2 ක ...
මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්නැයි තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
මෙම මුදල් ලබාගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කළ හිටපු ඇමැතිවරුන් බවද ඔහු සඳහන් කළේය.
අද වන විට එම අහිටපු ඇමතිවරුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් පල නොකරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

COMMENTS