දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Exclusive : රන්ජන් පරදන හඬපට තොගයක් සේනාධිපති අතේ.. කප්පම් ගත් ප‍්‍රකෝටි ගණන් ආපසු ගෙවන්නැයි යහපාලන ප‍්‍රබලයන්ට දන්වයි
Homeප්‍රවෘත්ති

Exclusive : රන්ජන් පරදන හඬපට තොගයක් සේනාධිපති අතේ.. කප්පම් ගත් ප‍්‍රකෝටි ගණන් ආපසු ගෙවන්නැයි යහපාලන ප‍්‍රබලයන්ට දන්වයි

PropellerAds

ප සුගිය යහපාලන රජයේ ඉහළම ප්‍රබලයන්ගේ පුතාලා බෑණාවරුන් සහෝදරයන් හා හිටපු ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක් තමන්ගෙන් ඉතාමත් අයුතු ලෙස ලබාගත් කෝටි ගණන...

වැඩිම එකඟතාවයක් ඇති අපේක්ෂකයා සමග එකඟතාවයකට එන බව රතන හිමි කියයි
එකෙක් එල්ලුවානම් හොරකම අවසන්-තෙවරප්පෙරුම
ගෝඨා ආවොත් මාධ්‍යවේදීන්ට අබ සරණයි ! - කුමාර වෙල්ගම
සුගිය යහපාලන රජයේ ඉහළම ප්‍රබලයන්ගේ පුතාලා බෑණාවරුන් සහෝදරයන් හා හිටපු ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක් තමන්ගෙන් ඉතාමත් අයුතු ලෙස ලබාගත් කෝටි ගණනාවක් කප්පම් මුදල් වහාම ආපසු ගෙවන ලෙස ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දැනුම් දී තිබේ.
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඒ මහතා ගේ සුව දුක් බැලීමට ගිය ජනප‍්‍රිය භික්‍ෂූන් වහන්සේ නමක් අත ඒ බව දන්වා ඇත.

තමන්ගේ බිරිඳ සහ දරුවා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නේ යයි තමන් භීතියට පත් කරමින් ලබා ගත් මිලියන 500 ක් පමණ වන මුදල ඔහු නම් ගම් සහිතව හෙළි කර ඇති අතර එම කප්පම් මුදල් ඉල්ලීම සඳහා තමන්ට ලබාදෙන ලද දුරකතන ඇමතුම් සියල්ල ද පටිගත කර ඇත.

තමන්ට නැවතත් දෙවන රන්ජන් රාමනායක කෙනෙක් වීමට වුවමනා නැති බවත් තමන් ජීවිතයේ ආචාරධර්ම අනුව ජීවත් වන බවද පවසා ඇති ඔහු තමන් සාධාරණ ව්‍යාපාරයෙන් උපයා ගන්නා ලද මුදල කප්පම් ලෙස ගෙවීමට සූදානම් නැති බවත් සදහන් කර තිබේ.

නමුත් එ්වා ආපසු ලබා නොදුනහොත් තමන් දෙවරක් නොසිතන බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ වන විටත් පසුගිය අණ්ඩුවේ හිටපු ප‍්‍රබලයෙක් සේනාධිපති මහතාගෙන් ලබා ගත් කප්පම් මුදලෙන් කොටසක් ගෙදරට ගෙනවිත් දී ඇති අතර ඉතිරි කොසටද වහා ගෙවන ලෙස ඔහුට දන්වා ඇත.

සේනාධපති මහතා විසින් එවකට අල්ලස් කොමිසමේ හිටපු ප‍්‍රධානී දිල්රුක්‍ෂි ඩයස් වෙත ලබා දෙන ලද ඇමතුමක්ද ඔහු විසින් මෑතකදී අන්තර්ජාලයට මුදා හැරි අතර එය මහත් ආන්දෝලනයක් රටතුල ඇති කල අතර ඇයට සේවයෙන් ඉවත් වන්නටද සිදුවිය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Exclusive : රන්ජන් පරදන හඬපට තොගයක් සේනාධිපති අතේ.. කප්පම් ගත් ප‍්‍රකෝටි ගණන් ආපසු ගෙවන්නැයි යහපාලන ප‍්‍රබලයන්ට දන්වයි
Exclusive : රන්ජන් පරදන හඬපට තොගයක් සේනාධිපති අතේ.. කප්පම් ගත් ප‍්‍රකෝටි ගණන් ආපසු ගෙවන්නැයි යහපාලන ප‍්‍රබලයන්ට දන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjk3lyigRjlilxgEtFBSesHzYS2qTdYhDVZXJioZEO9o_b6VaZdbDNdSrwYqgYpBdTlOSuzrw8u2EH2LwyTvXejyDpfaO8s0IfOn1iY2oFHEWlJ1i6KyH0C8CeECT6d62998-cprQEZh6kV/s320/457888778.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjk3lyigRjlilxgEtFBSesHzYS2qTdYhDVZXJioZEO9o_b6VaZdbDNdSrwYqgYpBdTlOSuzrw8u2EH2LwyTvXejyDpfaO8s0IfOn1iY2oFHEWlJ1i6KyH0C8CeECT6d62998-cprQEZh6kV/s72-c/457888778.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/exclusive.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/exclusive.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy