ගෝඨාභය රාජපක්ෂ මහතාට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට මීට අවුරුද්දකට පමණ පෙර සිට කතාබහ ඇති වූ බවත් එම අවස්ථාවේ සිටම තමා ඊට ද...
2015 ට පෙර පැවති රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තරම හොඳින් දුටු බවයි ඔහු පවසන්නේ.
පසුගියදා පැවති පොදුජන පෙරමුණේ තරුණ සමුළුව ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන්ට ඊට අවස්ථාව ලබා නොදීමෙන් ගෝඨාභයගේ තරම හොඳින් අවබෝධ කරගත හැකි බවත්, ඔහු බලයට පත් වුවහොත් මාධ්‍යවේදීන්ට සලකන ආකාරය අවබෝධ කර ගැනීමට එය ප්‍රමාණවත් බවත් ඔහු පවසයි.
කලුගංතොට සිංහයා ලෙස ජනතාව විසින් හඳුන්වන තමා කිසිසේත් ගෝඨාභය රාජපක්ෂ මහතාට බිය නොවන බවත්, කිවයුතු දේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.
COMMENTS