රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍යවරයා කෙරෙන කිසිදු දේශපාලන කඳවුරකට ජනාධිපතිවරණයේදී තමන් සහය නොදක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්...
උන්වහන්සේ ඒ බව පැවසුවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කල විමසීමකදීයි. එහිදී සඳහන් කෙරුණේ වැඩිම එකඟතාවයක් ඇති අපේක්ෂකයා සමග එකඟතාවයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. ඊට පොදු කඳවුරක් නිර්මාණය කර ගත යුතු බවද සඳහන් කෙරුණා.
ඉදිරිපත් වන ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙකු පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාල විමර්ශන විධිමත් කරන යාන්ත‍්‍රණයක් ඉදිරිපත් කල යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මඩකළපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සාධනීය ප‍්‍රතිචාරයක්ද ජනාධිපති අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් කියා සිටියා
-ලහිරු කපුගේ
COMMENTS