ජ නාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග නොකර ගෞරවාන්විතව ධුරයෙන් ඉවත් වන බව පැහැදිලිවම පැවසූ බව හිටපු ජනාධ...
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග නොකර ගෞරවාන්විතව ධුරයෙන් ඉවත් වන බව පැහැදිලිවම පැවසූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.ජනාධිපතිවරයා එසේ කියා තිබියදී ඔහුගේ ගෝලයන් මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක හා තමන් අගමැති අපේක්‍ෂක ලෙස නම් කරන බවට පවසන්නේ අසත්‍ය බවද රාජපක්‍ෂ මහතා පැවසීය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ වන තෙක් ජනාධිපති අපේක්‍ෂකයෙක් නම් කර නැති බවත් ස්ථිරවම ජනාධිපතිවරණය ජය ගන්නා අපේක්‍ෂකයෙකු නම් කරන බවත් ඒ මහතා කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බෙල්ලන්විල රජ මහා විහාරයේදී බෝධි පූජා පිංකමකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

COMMENTS