ග ම්බද ජනතාව සජිත් පේමදාස මහතා සමඟ සිටින බව පැවසුවද ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් එවන් දෙයක් පෙන්නුම් නොකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන...
ගම්බද ජනතාව සජිත් පේමදාස මහතා සමඟ සිටින බව පැවසුවද ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් එවන් දෙයක් පෙන්නුම් නොකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. සිංහල බෞද්ධ ඡන්දවලින් 70-75%ක පමණ ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ලබාදී තිබූ බව ද ඔහු සඳහන් කළේ ය.
පසුගිය කාලයේදී තම රජයේ ඇමතිවරුන් විසින් බෞද්ධයන්ට විරුද්ධ ව කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබූ බවද ඔහු පැවසීය.
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහතුන් අතර පැවති මත ගැටුම් ද මෙම පරාජයට දැඩිව බලපෑ බව මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

COMMENTS