හ පුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. මෙලෙස කඩා වැටී ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් නොවන බවයි වාර...
හපුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. මෙලෙස කඩා වැටී ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් නොවන බවයි වාර්තා වන්නේ.
කඩා වැටුණු හෙලිකොප්ටර පෞද්ගලික ගුවන් සමාගමකට අයත් බවත් එහි තිබී පුද්ගල මළ සිරුරූ දෙකක් ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

කඩා වැටුණු හෙලිකොප්ටර පෞද්ගලික ගුවන් සමාගමකට අයත් බවත් එහි තිබී පුද්ගල මළ සිරුරූ දෙකක් ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

COMMENTS