දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සේවිකාවගේ බේගලය සනාථ වුණත් ස්විස් තානාපතිගෙන් අඩපාලි කියා නිවේදනයක්
Homeප්‍රවෘත්ති

සේවිකාවගේ බේගලය සනාථ වුණත් ස්විස් තානාපතිගෙන් අඩපාලි කියා නිවේදනයක්

PropellerAds

ශ්‍රී ලංකා රජය ප්‍රතිරූපයට හානියක් කිරීමට සිටි ස්විට්සරලන්ත රජය කිසි අවස්ථාවක අදහස් නොකළ බව කොළඹ පිහිටි එම තානාපති කාර්යාලය සඳහන් කරයි. ...

‘ශ‍්‍රීලනිපය එක්ක ඉදිරි ගමනක් නෑ’ කියා ෆවුසි ඇතුළු පිරිසක් එජාපයට එක්වේ !
Conspiracy
විජයදාස රාජපක්ෂට උසාවියේදී බැනවැදුණු ටියුෂන් ගුරුට ඇප !
ශ්‍රී ලංකා රජය ප්‍රතිරූපයට හානියක් කිරීමට සිටි ස්විට්සරලන්ත රජය කිසි අවස්ථාවක අදහස් නොකළ බව කොළඹ පිහිටි එම තානාපති කාර්යාලය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරන්නේ දෙරට අතර දශක ගණනාවක් තිස්සේ පවතින සබඳතා පවත්වාගෙන ආ බවත් තවත් අංශ රැසකින් සහයෝගය වර්ධනය කර ගත් බවත්ය.

සිය තානාපති කාර්යාලයේ සේවය කළ දේශීය කාර්යමණ්ඩල සාමාජිකාවක් සම්බන්ධ වූ සිදුවීම නිසා ඇති වූ අනවබෝධය දෙරටේ සබඳතා වලට බාධා එල්ල වූ බවද නිවේදනයේ සඳහන් වෙයි.

අදාළ සේවිකාවක් අත්අඩංගුවට ගැනීමත් සමග තහවුරු නොකළ පුවත් රැසක් ජනතාව අතර ප්‍රසිද්ධ වූ බවද එමගින් දෙරටේ සුහද සබඳතා වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල කළ බවද සඳහන් එම නිවේදනය කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට හානි කිරීමට ස්විට්සරලන්තය අදහස් නොකළ බවද කියා සිටී.

මෙම සිදුවීමේදී අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම ප්‍රශ්න කිරීමට ලක් වූ බවත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සිය කනස්සල්ල පළ කරන බවත් සඳහන් කර ඇත. ‍

ශ‍්‍රී ලංකාවේ යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට කැපවී සිටින බව නැවත වරක් තහවුරු කළ කර ඇතැයිද නිවේදනය දැක්වෙයි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයට තම ඉහළම ගෞරවය සහතික කිරීමට ද මෙම මෙය අවස්ථාවක් කර ගන්නා බව නිවේදනය අවසානයේදී සදහන්ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සේවිකාවගේ බේගලය සනාථ වුණත් ස්විස් තානාපතිගෙන් අඩපාලි කියා නිවේදනයක්
සේවිකාවගේ බේගලය සනාථ වුණත් ස්විස් තානාපතිගෙන් අඩපාලි කියා නිවේදනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzJMcakME8OyjJeTGkfg9sx4JPXjdfW6nQ6f0t8uZoauy9ISxFC-ych_if23jdEALqqeG7L1jl-1twxGeeL1RVEZPob1gklWl8GTfJYkp22ItTo5H4jNEOwwRMaup7mHN57LS72tfOKSdB/s320/swiss.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzJMcakME8OyjJeTGkfg9sx4JPXjdfW6nQ6f0t8uZoauy9ISxFC-ych_if23jdEALqqeG7L1jl-1twxGeeL1RVEZPob1gklWl8GTfJYkp22ItTo5H4jNEOwwRMaup7mHN57LS72tfOKSdB/s72-c/swiss.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy