ආ ණ්ඩුවට සහාය දෙමින් සිටින ශ්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩාම හා තවත් ශ‍්‍රීලනිප කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂය විසින් බිහි කරන නව සන්ධානයට එක්වී...
ආණ්ඩුවට සහාය දෙමින් සිටින ශ්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩාම හා තවත් ශ‍්‍රීලනිප කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂය විසින් බිහි කරන නව සන්ධානයට එක්වීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසුවේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් තම ඉදිරි දේශපාලන ගමන් මග ගැන තනි තනිව තීරණ ගැනීමට තීරණය කර ඇති බවයි.
ශ‍්‍රීලනිපය සමග තව දුරටත් ඉදිරි ගමනක් නැති බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
මෙම පිරිස කණ්ඩායමක් ලෙස එජාප සන්ධානයට එක්වනු ඇති බවද තව දුරටත් වාර්තා වෙයි.

COMMENTS