ත මන් අග්‍රවිනිශ්චකාර වරයෙකුට ලබාගත් දුරකතන ඇමතුම්වල හඬ පට ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ...
තමන් අග්‍රවිනිශ්චකාර වරයෙකුට ලබාගත් දුරකතන ඇමතුම්වල හඬ පට ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මෙම ප්‍රකාශ සමගින් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට සම්බන්ධයෙන් පරීක්ෂණ පරීක්ෂණ කණ්ඩායම් විසින් ඒ සම්බන්ධයෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී තිබේ.
ඒ අනුව මන්ත්‍රීවරයා විසින් ඇමතු අගවිනිසුරුවරයා කවුද ඒ කුමන කාරනාවකටදැයි දැන ගැනීමට ඔහුගේ හඬපට පිරක්සමින් බව වාර්තා වේ.
මන්ත්‍රීවරයාට එරෙහිව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනාව මතයි.

COMMENTS