එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා අතර යයි කියන තවත් දුරකථන සංවාදයක හඬපටයක...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා අතර යයි කියන තවත් දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
එම හඬ පටයේද ඉතා අසභ්‍ය වචන රාශියක් භාවිත කරයි.
කෙසේ වෙතත් හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය සදහන් කරන්නේ හඬබට සංස්කරණය කර තමනට අපහාස කර ඇති බවය.
අදාල හඬපටය ඇතත් එය පල නොකරන්නේ පල කල නොහැකි මට්ටම් පහත් පෙලේ සාකච්චාවක් බැවිනි. එය ඔබට සමාජ ජාලවල ස්ථිරවම හමුවනු ඇත.

COMMENTS