දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජනවාරියේ සිට වෙනස් වේ
Homeප්‍රවෘත්ති

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජනවාරියේ සිට වෙනස් වේ

PropellerAds

ලබන වසරේ ජනවාරි මාසයේ සිට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසය...

ගෝඨාභයට ජනාධිපති වෙන්න සුදුසුකම් නෑ.. රට හදන්න පුළුවන් රාජපක්‍ෂලාට විතරක් නොවෙයි - දුමින්ද
"එක්කෝ නායකයෙක් හදනවා... බැරි නම් එලවනවා" - ඥානසාර හිමි
රනිල්, වැඩබලන ඇමතිලාට කැබිනට් එකට එන්න එපා කියලා !
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජනවාරියේ සිට වෙනස් වේ

ලබන වසරේ ජනවාරි මාසයේ සිට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පෙරවරුවේ බොරැල්ල කාසල් කාන්තා රෝහලේ නොමේරූ ළදරු ඒකකය සඳහා කෘතිම ශ්වසන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ අමාත්‍ය මණ්ඩලය තුළ මේ පිළිබඳ සාකච්ඡා කර අදාළ තීරණය ගත් බවයි.

මෙවැනි කෘතිම ශ්වසන උපකරණ දරු උපත් සිදුවන සියලු රෝහල්වලට ලබාදිය යුතු වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ඒ සඳහා මාස 09ක පමණ කාලයක් ගත වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පවතින ක්‍රමවේද වෙනස් නොකර රට සංවර්ධනය කළ නොහැකි බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳ  අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කළ බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජනවාරියේ සිට වෙනස් වේ
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජනවාරියේ සිට වෙනස් වේ
http://ift.tt/2ga5k4V
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_601.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_601.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy