දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'පොලිස්පති කතා කළ විධියේ වැරැද්දක් නෑ' - ඇමති රාජිත
Homeප්‍රවෘත්ති

'පොලිස්පති කතා කළ විධියේ වැරැද්දක් නෑ' - ඇමති රාජිත

PropellerAds

පසුගියදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ ආකාරයේ තමන් වරදක් නොදකින බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්...

ජෙරොම් ප්‍රනාන්දු පසුපස රාජපක්‍ෂලා.. ඌබට් ඒන්ජල් සමගත් සමීප සබදකම්!
කොරෝනා රැල්ලක් ආයෙත් පටන් ගන්නයි යන්නේ! පාසල් සහ කාර්යාලවල වසංගත අවදානමක්! සෞඛ්‍ය පුරුදු යළි පිළිනොපැද්දොත් රටම අමාරුවේ!
මුදල් විශුද්ධිකරණය-බදු පැහැර හැරීම! ස්වරණවාහිනී හිමිකරු ‘සුබාෂ්කරන් අලිරාජා’ගේ ඉන්දීය කාර්යාලයට පොලිසිය පනී!
'පොලිස්පති කතා කළ විධියේ වැරැද්දක් නෑ' - ඇමති රාජිත

පසුගියදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ ආකාරයේ තමන් වරදක් නොදකින බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එම අවස්ථාවේදී පොලිස්පතිවරයා අදාළ දුරකතන සංවාදය අතරතුර "අත්අඩංගුවට ගන්න එපා" දැක්වූ ප්‍රතිචාරය තුළින් කිසිවෙකුට බලපෑමක් කර නැති බවත්, ඔහු ඒ අවස්ථාවේදී අදාළ ඇමතුමට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීම සිදුකර ඇති බව හොඳින් පැහැදිළි වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වත්මන් පොලිස්පතිවරයා වෘත්තිමය පොලිස්පතිවරයෙකු නොවේ යැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කර ඇති ප්‍රකාශයක් එහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලද අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා වැනි ඕනෑම පහත් වැඩක් කළ හැකි අයෙකු‍ ගැන කතා කිරීමෙන් ඵලක් නැති බවයි.

තවද "ගෝඨාභය රාජපක්ෂ කලිසමක් ඇඳගෙනද" මේ කතා කියන්නේ යැයි අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.

මේ අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් පැනවීමට යෝජනා කළ දඩ 07 සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් ඇති බවත්, ඒවා කිසිසේත් වෙනස් කිරීමට මෙතෙක් එකඟතාවයකට පැමිණ නැති බවත්, අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කරන දේශපාලනඥයින් බන්ධනාගාර වෛද්‍යවරුන් මාර්ගයෙන් රෝහල්ගතවීම ගැන ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එක් වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් එසේ පැමිණිලි ලැබී ඇති බව හා ඔහු‍ ගැන සොයාබැලීමට පියවර ගන්නා බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'පොලිස්පති කතා කළ විධියේ වැරැද්දක් නෑ' - ඇමති රාජිත
'පොලිස්පති කතා කළ විධියේ වැරැද්දක් නෑ' - ඇමති රාජිත
http://ift.tt/2hgUBG7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_676.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_676.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy