අ ද දිනය ඇතුළත එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ලබා ගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම මන්ත්‍රීවරු සඳහන් කරති. ඊයේ දිනයේ විපක්ෂ න...
අද දිනය ඇතුළත එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ලබා ගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම මන්ත්‍රීවරු සඳහන් කරති.
ඊයේ දිනයේ විපක්ෂ නායක කාර්යාලෙය් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සඳහන් කළහ.
ඒ සඳහා අද මන්ත්‍රී කණ්ඩායම රැස්වී තීන්දු කරන බවද ඔවුන් කියා සිටියහ.
කෙසේ වෙතත් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරමින් රනිල් පාර්ශ්වය සඳහන් කරන්නේ මන්ත්‍රී කණ්ඩායමට පක්ෂ නායකත්වය වෙනස් කළ නොහැකි බවයි.
ඒ සඳහා පසුව කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවිය යුතු බවද යෝජනාවක් සම්මත කර පක්‍ෂ සම්මේලනයෙන් සම්මත කල යුතු බවත් ඔවුහු සඳහන් කරති.
සිරිකොත එජාප මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔවුහු මෙම අදහස් පල කලහ.
සජිත් පිල විපක්‍ෂ නායක කාර්යාලයේ සහ රනිල් පිල සිරිකොතේ සිට මේ ආකාරයෙන් එකම දිනක මාධ්‍ය හමු පැවැත්වීම විශේෂත්වයකි.

COMMENTS