අ ද වන විටද රට තුල ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි. ඇතැමුන් කියන පර...
අද වන විටද රට තුල ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
ඇතැමුන් කියන පරිදි ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සුළු කාලයකින් අවසන් කිරීමේ හැකියාවක් නැති බවක් එසේ පවසන්නේ මෝඩයන් බවත් මන්ත‍්‍රිවරයා කියා සිටී.
ඔහු මෙසේ පැවසුවේ කැලණිය ප‍්‍රදේශයේදී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පාස්කු දින බෝම්බ ප‍්‍රහාර එල්ල වී විශාල ජිවිත ප‍්‍රමාණයක් නැති වූයේ නිසි ආරක්ෂාව නොතිබූ නිසා බවත් ජනාධිපතිවරයාට එම වගකීමෙන් බැහැරවිය නොහැකි බවත් රජයේ සියළු පාර්ශවද එහි වගකිවයුත්තන් බවත් මන්ත‍්‍රිවරයා තව දුරටත් කියා සිටියේය.

COMMENTS