ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය තමන් හමුවට පැමිණි අවස්ථාවේදී තමන් විසින් පැහදිලි කර දුන් බව අගරදගුරු මැල...
ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය තමන් හමුවට පැමිණි අවස්ථාවේදී තමන් විසින් පැහදිලි කර දුන් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සදහන් කරති.
‘මේ රට සිංහල බෞද්ද රටක්. ඒක අපට අමුතුවෙන් කියන්න ඔ්න එකක් නොවෙයි.
මට මතකයි ව්‍යවස්තාව වෙනස් කරන්න හදපු අය අනාගමික ශිෂ්ඨාචාරයක් ගැන කතා කල අයට දවසක් මම කිවුව මේ රට බෞද්ද රටක් ඒක අල්ලන්න එන්න එපා කියල මං කිවුව. අනාගමික ශිෂ්ඨාචාරය අපට ඔ්න නෑ. ආගම තුරන් කරන්න හදන අයව ප‍්‍රතික්‍ෂෙප කරන්න. එහෙම අයට ඉඩ දෙන්න එපා.
මිහිදු හිමියන් මේ පොලවට පය තැබූ දින පටන් වසර 2500ක ඉතිහාසය තුල මේ රටේ ජීවන පැවැත්මේ සංස්කෘතියේ කොදු නාරටිය බවට පත් වෙලා තිබෙන බෞද්ධ දර්ශණය අප ආරක්‍ෂා කල යුතුයි’ යයිද කාදිනල්තුමන් එහිදී පැවසූහ.

COMMENTS