ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නැන්දණිය (බිරිඳගේ මව) අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව අද ...
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නැන්දණිය (බිරිඳගේ මව) අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වෙනවා.
මේ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයෙන් පසු අවමංගල්‍යට සහභාගී වීම සදහා ලසිත් මාලිංග ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වෙනවා.
ඒ නැවතත් එලඹෙන 14 වනදා කණ්ඩායමට එක්වීමේ අභිලාෂය සහිතවයි.

මේ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයෙන් පසු අවමංගල්‍යට සහභාගී වීම සදහා ලසිත් මාලිංග ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වෙනවා.
ඒ නැවතත් එලඹෙන 14 වනදා කණ්ඩායමට එක්වීමේ අභිලාෂය සහිතවයි.

COMMENTS