එලවලු අලෙවිසැල් මංකොල්ල කරුවන්ගෙන් බේරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් වහාම ආරම්භ කළ යුතු බව සම්ස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සංවිධායක, ජවිපෙ වයඹ පළා...
අද වන විට එළවළු ගොවීන් අවි ආයුධ ළඟ තබා ගෙන එළවලු කොටු ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමින් ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් රජය විසින් එළවළු කොටුවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
කරුණාරත්න මහතා මෙම අදහස් පල කරන ලද්දේ දඹුල්ල ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය රජය සමයේ මහ බැංකුව මල් මංකොල්ල කෑවා සේ මෙම ආණ්ඩු සමයේ එළවළු අලෙවි එළවළු මංකොල්ල කන තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.
COMMENTS