පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඇති මෙරට එකම නිවාඩු නිකේතනය වන නුවරඑළිය සෙන්පති මැදුරේ තිබූ බඹර වද බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් ඉවත...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඇති මෙරට එකම නිවාඩු නිකේතනය වන නුවරඑළිය සෙන්පති මැදුරේ තිබූ බඹර වද බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් ඉවත් කර තිබේ.
එම මැදුරේ ඉහළ මහලේ එක් ජනේලයක තිබූ අඩි 05 ක් පමණ දිග විශාල බඹර වදයක් සහ එය පිටුපස ඉහළ පියස්සේ තිබූ තවත් බඹර වද 02ක් මෙලෙස බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් ඉවත් කිරීමට සමත් වී ඇත.
පසුගියදා එහි නිවාඩුවක් සඳහා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාට ද මෙම බඹරුන් දෂ්ඨ කර තිබුණි.
COMMENTS