දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවා නියුක්ති සංගණනය අදයි
Homeප්‍රවෘත්ති

රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවා නියුක්ති සංගණනය අදයි

PropellerAds

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයන් පිළිබඳ සංගණනය අද (17) පෙරවරු 9.30 - 11.30ත් අතර පැවැත්වෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ...

"බොදු බල සේනාවට මම තදින්ම විරුද්ධයි - නමුත් ඒක තහනම් කරන්න බෑ" - වාසුදේව
පාස්කු කොමිසමේ ඉංග්‍රීසි අප්සට්; මෛත්‍රීට නඩු දැමීම තවත් නඩුවක් !
පොහොට්ටුවට පසුව මලෙන් සන්ධානයක් !
රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවා නියුක්ති සංගණනය අදයි

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයන් පිළිබඳ සංගණනය අද (17) පෙරවරු 9.30 - 11.30ත් අතර පැවැත්වෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු කාර්යමණ්ඩලය ගණන් ගැනීම සහ එම කාර්යමණ්ඩල පිළිබඳ ප්‍රජා විද්‍යාත්මක, සමාජීය සහ ආර්ථික තොරතුරු රැස්කිරීම අරමුණු කරගනිමින් මෙම සංගණනය පවත්වන බවයි.

සාමාන්‍යයෙන් වසර 04කට වරක් පැවැත්වෙන මෙම සංගණනය මෙවර පැත්වෙන්නේ 11 වැනි වතාවට බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවර සංගණනය පවත්වන ක්‍රමවේදයේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙන බවද සඳහන් කළේය.

පළමු වරට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ආයතන පිළිබඳ මෙවර  විධිමත් ලැයිස්තුවක් සකස් කර තිබෙන බවත්, ඒ යටතේ ආයතන 28,000ක් පමණ ලැයිස්තුගතකර තිබෙන බවත් සතරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ලංකාවේ මුල්වරට රාජ්‍ය අංශයේ සංගණනයක් පවත්වා ඇත්තේ 1968දී බවත්, ඉන් අනතුරුව 1972,1976 යන වර්ෂවලදීද රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණන පවත්වා තිබෙන බවත් ඒ මහතා පැවසීය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපරේතුමේන්තුවවිසින් ඉන්පසුව 1980,1985,1990,1994,1998,2002 සහ 2006 වසරවලදී රාජ්‍ය සේවක සංගණන පවත්වා ඇතැයිද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවා නියුක්ති සංගණනය අදයි
රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවා නියුක්ති සංගණනය අදයි
http://ift.tt/2fXmsHy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_562.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_562.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy