මෙ රට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික කාන්තාවක් ව සිටි සෝමා එදිරිසිංහ සමඟ සමීප ඇසුරක් පැවැත්වූයේ දැයි අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනි දිල්රුක්ෂි ඩයස්...
මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික කාන්තාවක් ව සිටි සෝමා එදිරිසිංහ සමඟ සමීප ඇසුරක් පැවැත්වූයේ දැයි අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගෙන් විමසා තිබේ. මේ බව සඳහන් වන්නේ රන්ජන් රාමනායක මහතාගෙන් හෙළිදරව් වූ තවත් දුරතකන හඬ පටයකිනි.
දිල්රුක්ෂි ඩයස් මහත්මිය මෙහිදී රන්ජන් රාමනායක මහතාගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා විමසයි.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය මෙහිදී රන්ජන් රාමනායක මහතාගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා විමසයි.

COMMENTS