ඉ දිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තෝරා ගැනීම පක්‍ෂ ව්‍යවස්ථාව හා සම්ප්‍රදාය අනුව කෘත්‍යාධීකාරී මණ්ඩලය...
ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තෝරා ගැනීම පක්‍ෂ ව්‍යවස්ථාව හා සම්ප්‍රදාය අනුව කෘත්‍යාධීකාරී මණ්ඩලය මගින් තීරණය කිරීහට තීන්දු කර ඇත. මෙම තීන්දුය ගෙන ඇත්තේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුයේ අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකදීය.
පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවත්වුනේ ඊයේ පස්වරු 05.30ට පමණය.
ඒ අනුව මෙම තීන්දුව සජිත් පිල වෙත දැන්වීමටද තීරණය කර ඇත.
අගමැතිවරයා පසුගිය සතියේදී පවසා තිබුණේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ සදහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තමනට ඇති බවත්ය.

COMMENTS