දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත් ජනාධිපති කෙනෙක් පත්කරගෙන සිදුව ඇත්තේ කුණුහරුප හඬපට අහන්නයි.. ආහාර පනත උල්ලංඝනය කරලා
Homeප්‍රවෘත්ති

අලුත් ජනාධිපති කෙනෙක් පත්කරගෙන සිදුව ඇත්තේ කුණුහරුප හඬපට අහන්නයි.. ආහාර පනත උල්ලංඝනය කරලා

PropellerAds

පා රිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශණ කමිටුව නීති අබා...

ඌව මහ ඇමැතිට පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය යළි ලබා දීම ගැන ලංකා ගුරු සංගමයේ විරෝධය
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදයකට පක්ෂ නායකවරුන්ගේ එකඟත්වය
අාචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ඇරඹේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශණ කමිටුව නීති අබාධිතයි! ආහාර පනත උල්ලංඝණය කරලා!
ආහාර සුරක්ෂිතතාවය පිළිබද ගැටලුව අද අප රට මුහුණපා ඇති ප්‍රධාන ගැටලුව වුවත් මෙරට පාලකයින් එය තේරුම්ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. බෝනොවන රෝගවලට මෙරට ජනතාව සීග්‍රයෙන් ගොදුරුවෙමින් සිටී. මෙරට ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි  ප්‍රධාන වශයෙන් බලපාන කරුණු කිහිපයක් ඇති අතර ඉන් එක් කාරණයක් වන්නේ ආහාර සුරක්ෂිතතාවය පිළිබද ඇති නීති රීති හා පරිපාලනයයි.

1980 අංක 26 දරණ ආහාර පනත ක්‍රියාත්මක කිරීමේදී බලපාන ගැටලු සදහා  අමාත්‍යවරයාට උපදෙස් දීම සදහා අහාර උපදේශණ කමිටුවක් පත් කිරීමට වන බලතල 1980 අංක 26 දරණ ආහාර පනතෙන්ම නියම කර ඇත.

රටේ සියලුම ආකාරයේ ආහාර පිළිබදව සොයා බලන්නේ මෙම ආහාර උපදේශණ කමිටුවයි.

විවිධ ආයතන නියෝජනය වන ආකාරයට මෙම ආහාර උපදේශණ කමිටුව සදහා සාමාජිකයින් පත්කර ඇත. එහෙත් පසුගිය රජය කාලයේ මෙම ආහාර උපදේශණ කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කරන ලද්දේ අමාත්‍යවරයාට හිතැති බහුජාතික සමාගම්වල ඉත්තන්වන අතර රටේ ආහාර පිළිබද ගැටලුවට සෘජුවම වගකිව යුත්තේ මෙම ආහාර උපදේශණ කමිටුවයි. පනතේ 8(ක) වගන්තියට අනුව පාරිභෝගිකයින් නියෝජනය කිරීම සදහා සාමාජිකයින් දෙදෙනෙකු පත් කලයුතු වුවත් එම පත්කිරීම කර ඇත්තේ පාරිභෝගික සංවිධාන නියෝජනය වන ආකාරයට නොවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අහාර අංශය භාරව කටයුතු කරන හා ආහාර උපදේශණ කමිටුවේ සාමාජිකයෙක් වන පුද්ගලයෙකු බහුජාතික සමාගමක අනුග්‍රහයෙන් විදේශගත වී ඇති බව හෙළි කරන ලද්දේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ආනයනික කිරිපිටි පිළිබදව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද වාර්තාව මගින්ය. එහෙත් එම පුද්ගලයාට එරෙහිව කිසිදු

ක්‍රියාමාර්ගයක් තවම ගෙන නොමැත. අහාර උපදේශණ කමිටුව මෙහෙය වන්නේ ඔහුය. ෙම් පිළිබදව රජෙය් ෙෙවද්‍ය නිළධාරී සංගමය නිහඩ පිලිෙවතක් අාරක්ෂා කරමින් සිටී.

ජනතාව නව ජනාධිපතිවරයෙක් පත්කර ගත්තේ තම දරුවාට හා තමන්ට සුරක්ෂිත ආහාර වේලක් තමන්‌ගේ වියදමින් ලබා ගැනීමට අවස්ථාව සලසා ගැනීමට වුවද දැන් ජනතාවට සිදුව ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ කුණුහරුප හඩපට ඇසීමටය.

ජනාධිපතිතුමණි ජනතාවට සුරක්ෂිත ආහාර ලබා ගැනීම සදහා අවස්ථාව ලබා දෙන්න!

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් ජනාධිපති කෙනෙක් පත්කරගෙන සිදුව ඇත්තේ කුණුහරුප හඬපට අහන්නයි.. ආහාර පනත උල්ලංඝනය කරලා
අලුත් ජනාධිපති කෙනෙක් පත්කරගෙන සිදුව ඇත්තේ කුණුහරුප හඬපට අහන්නයි.. ආහාර පනත උල්ලංඝනය කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjok7Mww3qwwI_VAYPuommyZe9lLl7O_RJTa38Nl9gxVCuG1quKl5qP9rnpCzEeZXwnsCqgve8bF8us5gZ8Bhd3Yg2KpocIlsripu9LLlaz11TWKkuhEccMhre9bwbPoppj04Ysk50CHVLu/s320/food.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjok7Mww3qwwI_VAYPuommyZe9lLl7O_RJTa38Nl9gxVCuG1quKl5qP9rnpCzEeZXwnsCqgve8bF8us5gZ8Bhd3Yg2KpocIlsripu9LLlaz11TWKkuhEccMhre9bwbPoppj04Ysk50CHVLu/s72-c/food.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_166.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_166.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy