දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අාචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ඇරඹේ
Homeප්‍රවෘත්ති

අාචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ඇරඹේ

PropellerAds

අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මේ වන විට නිදහස් චතුරශ්‍රයේ දී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වේ...

ගම්පහ බරපතලයි.. රෝහල් ඉඩ නෑ.. කොරෝනා රෝගීන් නිවෙස්වල.. පරණ ෆැක්ටරියක් වහා රෝහලක් කරයි
ධම්මික පැණියේ පරීක්ෂණ ප්‍රතිඵල ළඟදීම – රජරට විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨය
උගන්ඩාවට අරන් ගිය ශ්‍රීලන්කන් යානා තුනේ රහස් පෙට්ටි 102ක තිබුණේ මොනවාද?
අාචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ඇරඹේ

අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මේ වන විට නිදහස් චතුරශ්‍රයේ දී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වේ.

ලෝක පූජිත කලාකරුවෙක් ජාතියෙන් සමුගන්නා මොහොතේ එතුමන් සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංංහ මහතාගේ උපදෙස් මත ආදාහන කටයුතු පැවැත්වෙන අද (02) දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ජාතික චිත්‍රපට සංස්ථාව අසළ දී සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් දේහයට පුෂ්පෝපහාර දක්වා එතැන් සිට පා ගමනින් නිදහස් චතුරශ්‍රය වෙත පැමිණියහ.

මේ අතර ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1565දී  ඉන්දියාවේ  නවදිල්ලි සිනමා උළෙලේදී   ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු  ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් නිවසට පැමිණ සිටි අතර උදෑසන 10 ට නිවසේ පැවැති ආගමික වතාවත් සිදු කිරීමේදීද සම්මානය ඒ අසළ තිබී ඇති අතර  ඒ අතරතුරදි කිසිවෙකු මෙම සම්මානය සොරා ගත්තේ දැයි සැකයක් පවතින බව  කියති.

පවුලේ ඥාතීන් මේ සම්බන්ධයෙන්  පොලීසියට පැමිණිල්ලක් කිරීමටද නියමිතය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අාචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ඇරඹේ
අාචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ඇරඹේ
http://am.lk/media/k2/items/cache/85fe23db5d89ef3225dae1a4ae214a38_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy