දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවසන් හුස්ම වැටෙනකං දේශපාලනය කරනවා - මෛත්‍රී
Homeප්‍රවෘත්ති

අවසන් හුස්ම වැටෙනකං දේශපාලනය කරනවා - මෛත්‍රී

PropellerAds

මියයන තෙක් තමා ජනතා සේවය වෙනුවෙන් කැප වී කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ අනුව දේශපාලනික වශයෙන් නව උපතකින් තව...

සහජීවනයට, රාජ්‍ය ආරක්ෂාවට බාධාවන අසත්‍ය පුවත් නගන්නන්ට දඩ හා සිර දඩුවම් !
පොහොට්ටුවෙන් දයාසිරිට බර අවි ප‍්‍රහාර.. තව දුරටත් සාකච්චා අවශ්‍ය නැතැයි කියයි - (video)
චම්පිකට-විජිතමුණිට ජයසිරි මංගලම්.. එජාප ආසන සංවිධායකවරුන් ලෙස පත් කරයි
මියයන තෙක් තමා ජනතා සේවය වෙනුවෙන් කැප වී කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ අනුව දේශපාලනික වශයෙන් නව උපතකින් තවදුරටත් දේශපාලනයේ නිරත වන බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට සමු දීමෙන් අනතුරුව පළමු වරට සිය ගම් ප්‍රදේශය වූ පොළොන්නරුව බලා ගිය අතර එහිදී හිටපු ජනාධිපතිවරයාට උපහාර දැක්වීමේ උත්සවයක් අද (30) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැත්විණි. එම උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

2014 නොවැම්බර් මාසයේදී එවක පැවති රාජපක්ෂ රජයෙන් ඉවත්ව විපක්ෂයට පැමිණි අවස්ථාවේදී 'අයියෝ ඔලුව ගලේ ගහගන්නද හදන්නේ' යැයි ඇතැම් පුද්ගලයන් තමාගෙන විමසා සිටි බව සිහිපත් කළ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ඒ පරිද්දෙන්ම ඇතැම් අය දැන් තමාගේ දේශපාලනය අහෝසි වී ඇතැයි සිතන බවයි. එහෙත් තමා මියයන තෙක් දේශපාලන අත් නොහරින බවත්, ජනතා සේවය වෙනුවෙන් නව උපතකින් දේශපාලන කටයුතු ආරම්භ කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවසන් හුස්ම වැටෙනකං දේශපාලනය කරනවා - මෛත්‍රී
අවසන් හුස්ම වැටෙනකං දේශපාලනය කරනවා - මෛත්‍රී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiG_GrwRYXgtcmD0E1Vttt5d3RxbVOeJkRQvpV0xq9Y3yDsA3FMW5QQIWVKQEsQQCbsVRlKnt0xqGPmvACnGyICSgGMm3j2B3Sq3yL4XEaAcjV_jw8L0KAlOoFZN3QA3wVz7YYlwLL7mILs/s320/maithripaalasirisenas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiG_GrwRYXgtcmD0E1Vttt5d3RxbVOeJkRQvpV0xq9Y3yDsA3FMW5QQIWVKQEsQQCbsVRlKnt0xqGPmvACnGyICSgGMm3j2B3Sq3yL4XEaAcjV_jw8L0KAlOoFZN3QA3wVz7YYlwLL7mILs/s72-c/maithripaalasirisenas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy