ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්බන්දයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙර...
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්බන්දයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ දැඩි විවේචන එල්ල වෙයි.
මාධ්‍ය හමු කිහිපයකදීම ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාට විරුද්දව දැඩි විවේචනාත්මකව අදහස් පල වූහ.
බමුණු කුලේ එකෙක් ශ‍්‍රීලනිපයට ඇවිත් පක්‍ෂය හා නායකත්වය විනාශ කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි සී.බී. රත්නායක මහතා සදහන් කලේය.
තම පාර්ශවයට දැඩි විවේචන එල්ල කර නැවත සාකච්චා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS