ජා තික හෙල උරුමයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්‍ෂයේ මහරගම ආසන සංවිධායක ධුරය ලබා දී ඇත. එමෙන්ම සන්ධාන පාර්ලිමේන්තු මන්...
ජාතික හෙල උරුමයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්‍ෂයේ මහරගම ආසන සංවිධායක ධුරය ලබා දී ඇත.
එමෙන්ම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුණි සොයිසා මහතාට එක්සත් ජාතික පක්‍ෂයේ කටාන ආසන සංවිධායක ධුරය ලබා දී තිබේ.
ඊයේ පස්වරුවේ පැවති එක්සත් ජාතින පක්‍ෂ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තිරණය ගෙන ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයට සහාය දෙන ලද සෙසු පක්‍ෂවල මන්ත්‍රීවරුනට එජාප ආසන සංවිධායකධුර ලබාදීමට ගෙන තිබූ තීරණයක් මතයි.

COMMENTS