ර ජයේ නිල නිවාස තවමත් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ගෙන් දඩ කුලියක් අයකර ගැනීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු ප...
රජයේ නිල නිවාස තවමත් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ගෙන් දඩ කුලියක් අයකර ගැනීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනකු හැර බහුතරයක් මෙතෙක් සිය නිල නිවාස නැවත භාරදී නොමැති බවයි.
නිල නිවාස භාරදෙන ලෙස ඔවුන්ට සිහි කැඳවීම් දෙකක් යොමුකර ඇති බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

COMMENTS