දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
TNA අන්ත ජාතිවාදය අවසන්.. දග පන්දු අගරජු මුරලි උතුරේ ආණ්ඩුකාරකමට
Homeප්‍රවෘත්ති

TNA අන්ත ජාතිවාදය අවසන්.. දග පන්දු අගරජු මුරලි උතුරේ ආණ්ඩුකාරකමට

PropellerAds

ලො ව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කිරීමට කැමැත්ත ප...

මා ජනාධිපති වුණාම මන්දිරයේ ඉන්නේ නෑ.. කුඩා ගම්මානවල පොඩි මිනිසුන් සමග ජීවත් වෙනවා - සජිත්
හරීන් සදුදා වනතුරු රනිල්ට දින දෙයි.. සජිත්ට අපේක්‍ෂකත්වය නොදුන්නොත් රනිල්ගේ නිවසේ අගහරුවාදා සිට උපවාසයක් අරඹයි
ඇමතිවරුන් 05ක් අස්කරන්න අගමැති තීරණය කරයි ?
ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.

මීට පෙරද ඔහු ඒ සඳහා යෝජනාවද මුරලිදරන් ඒ සඳහා මැලිකමක් දක්වා ඇත.

කෙසේ වෙතත් ඔහුගෙන් දිගටම කරන ලද ඉල්ලීම් මත මෙසේ කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

දෙමළ ජාතික සංධානය මගින් උතුරේ ව්‍යාප්ත කරමින් පවතින අන්ත ජාතිවාදී දේශපාලනය මේ හරහා පාලනය කල හැකි වනු ඇති බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් මත පළ කරති.

මුරලිදන් පසුගිය කාලයේදී ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්නවයෙන් යුතු ‘වියත්මග’ සංවිධානයේ ඉදිරිපෙල කටයුතු කරන ලදී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: TNA අන්ත ජාතිවාදය අවසන්.. දග පන්දු අගරජු මුරලි උතුරේ ආණ්ඩුකාරකමට
TNA අන්ත ජාතිවාදය අවසන්.. දග පන්දු අගරජු මුරලි උතුරේ ආණ්ඩුකාරකමට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnYFDtncNp6ULmwV94I2MW0rrAgu7kPvvTKAiFfNcsPyBzIohS6KU3PjgGhV8GitGGulosAqf6igVGNfGd2ZJncWpTlElu38k1tWckODkfZUY1syWJKFpkgBNR0t19Ph-l_cEPN2rHWrKe/s320/5ddde0e1ed267_fgigh.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnYFDtncNp6ULmwV94I2MW0rrAgu7kPvvTKAiFfNcsPyBzIohS6KU3PjgGhV8GitGGulosAqf6igVGNfGd2ZJncWpTlElu38k1tWckODkfZUY1syWJKFpkgBNR0t19Ph-l_cEPN2rHWrKe/s72-c/5ddde0e1ed267_fgigh.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/tna_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/tna_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy