දූ ෂිතයන් කිසිවෙකුට තමන් ඇමති තනතුරු ලබා නොදෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බණ්ඩාරගම පැවති ජනාධිප...
දූෂිතයන් කිසිවෙකුට තමන් ඇමති තනතුරු ලබා නොදෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ බණ්ඩාරගම පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින්.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම බස්නැවතුම්පොළ භූමියේදී ඊයේ පැවැත්වුණා.
සජිත් ප්‍රේමදාස මහතා එක්වූ තවත් ජනහමුවක් අද හොරොව්පතාන - කහටගස්දිගිලිය නගරයේදී පැවැත්වුණා.

COMMENTS