මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද සිය ධුරයේ වැඩ භාර ගනු ලැබිය. ඊට සිය නිල ට්විටර් ගිණුම හරහා විෂය භාර අමාත්...
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද සිය ධුරයේ වැඩ භාර ගනු ලැබිය.
ඊට සිය නිල ට්විටර් ගිණුම හරහා විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා සුබ පතා තිබුණේ රන්ජන් රාමනායක මහතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස හදුන්වමින්.
කෙසේ වෙතත් සිය අත්වැරදීම කබීර් හෂීම් මහතා නිහතමානී ලෙස මෙලෙස නිවැරදි කල තිබිණි.
Correction: I apologize to Hon. @RamanayakeR, the tweet should read as Hon. State Minister Of Highways And Road Development.
— Kabir Hashim (@KabirHashim4) December 28, 2018
COMMENTS