ඇමති ධුරයක් නොලැබීම ගැන තමන් බලවත් කණගාටුවෙන් පසුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී.රාධක‍්‍රිෂ්ණන් මහතා පවසයි. රාධක්‍රිෂ්ණන් මහතා වැඩි...
ඇමති ධුරයක් නොලැබීම ගැන තමන් බලවත් කණගාටුවෙන් පසුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී.රාධක‍්‍රිෂ්ණන් මහතා පවසයි.
රාධක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් සඳහන් කලේ කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් ලබා දෙන බව එක්සත් ජාතික පෙරමුණ ප්‍රකාශ කලද ජනතාවට සේවය කල නොහැකි විෂයක් ලැබුනහොත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවයි.
COMMENTS