එ ක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සමාජ ජාලා පිටු අතර වාර...
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සමාජ ජාලා පිටු අතර වාර්තා වෙමින් තිබේ.
එම මන්ත්‍රීවරුන් නිරෝෂන් පෙරේරා, මයන්ත දිසානායක, විජේපාල හෙට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන්ය.
එමෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද කිසියම් පෙරලිකාර තීන්දුවකට සූදානමින් ඇත්තේ යයිද ඇතැම් වාර්තාවන්හි දැක්වෙයි.
මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයන් ගණනාවක්ම මෙවර ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා දිනවීමේ සටනින් කර ඇර සිටින බවය.

COMMENTS