සි ය පදිංචිය සදහා ජනාධිපති මන්දිරය හෝ වෙනත් නිල නිවසක් ලබා නොගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා. රාජ්‍ය තාන්...
සිය පදිංචිය සදහා ජනාධිපති මන්දිරය හෝ වෙනත් නිල නිවසක් ලබා නොගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.
රාජ්‍ය තාන්ති‍්‍රක සහ නිල කටයුතු සදහා පමණක් ජනාධිපතිවරයා, ජනාධිපති මන්දිරය යොදා ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේ පදිංචිව සිටිනු ඇතැයිද වාර්තා වනවා.
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පදිංචිය සදහා ලබාගත්තේ කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසක්. ධුරයෙන් විශ‍්‍රාම යාමෙන් පසුවද හිටපු ජනපතිවරයාට හිමි නිල නිවස ලෙස තවදුරටත් එහි පදිංචිව සිටීමට කැබිනට් පති‍්‍රකාවක් මගින් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට අනුමැතිය හිමිවුණා.

COMMENTS