ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරීමට සැලසුම් කර ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් තබන බව මෙරට ඇමරිකානු තානාපති...
ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරීමට සැලසුම් කර ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් තබන බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරන්නේ මෙම ගිවිසුම මගින් ඇමරිකාවට කිසිදු ඉඩමක අයිතිය හෝ ඉඩම් බදු දීමක් සිදු නොවන බවයි.
අදාළ ගිවිසුම අනුමත කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අගය කරන බවද නිවේදනයේ සඳහන් වෙයි.
අදාල සම්පූර්න නිවේදනය මෙසේය.

COMMENTS