එ ක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක...
එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්වී තිබේ.
ඔහු ඊයේ දිනයේ නාත්තන්ඩියේ පැවති ජනහමුවකට එක්වෙමින් සිය සහයෝගය පළ කරන බව සඳහන් කළේය.
ඔහු ඊයේ දිනයේ නාත්තන්ඩියේ පැවති ජනහමුවකට එක්වෙමින් සිය සහයෝගය පළ කරන බව සඳහන් කළේය.
COMMENTS