ම හින්ද රාජපක්ෂ පාලනයේදී කොළඹ නගරයේ සිදුකළ සංවර්ධනය ඉදිරි ආණ්ඩුවක් යටතේ රටේ සෑම නගරයක සිදු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනව...
මහින්ද රාජපක්ෂ පාලනයේදී කොළඹ නගරයේ සිදුකළ සංවර්ධනය ඉදිරි ආණ්ඩුවක් යටතේ රටේ සෑම නගරයක සිදු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පිරිසිදු මෙන්ම දියුණු නගරයක ජීවත්වීමට ජනතාවට අවස්ථාව උදා කරදෙන බවයි.
රටේ ආර්ථිකය ශක්තිමත් කර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන වැඩපිළිවෙළක් තමන් සතු බවයි ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ පානදුර ප්‍රදේශයේ ඊයේ (03) පස්වරුවේ පැවැති ජනරැළිය අමතමින්.

COMMENTS