මෙම පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධව සාකච්ඡා කිහිපයක් ආසන්න දිනකවලදී පැව...
මේ සම්බන්ධව සාකච්ඡා කිහිපයක් ආසන්න දිනකවලදී පැවති බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ම සඳහන් කළහ.
නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවද ඔවුන් පැවසූහ.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමියන් අතර ඉන්පසු නැවත පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමේදී සාම්ප්‍රදායික රාජාසන කතාව ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.
COMMENTS