දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුස්ලිම් ළමයි කල පිපිරවීම් ගැන ලැජ්ජයි.. ඒ ලමයි දන්නෙ නෑ ඒ ගැන.. මෙච්චර කරයි කියලා අපි හිතුවේ නෑ - බදියුදීන්
Homeප්‍රවෘත්ති

මුස්ලිම් ළමයි කල පිපිරවීම් ගැන ලැජ්ජයි.. ඒ ලමයි දන්නෙ නෑ ඒ ගැන.. මෙච්චර කරයි කියලා අපි හිතුවේ නෑ - බදියුදීන්

PropellerAds

පා ස්කු ඉරිදා ප්‍රහාරය ගැන කනගාටුවෙන බවත් මේ පි ළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදෙන බවත් ආමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය. හිරු නාළි...

කෙහෙළිය පූර්ණ ආබාධිතයෙක් වීමේ අවදානමක්! අංගවිකලයෙක් වීමේ අවදානමක්! නීතීඥවරු කොහොමහරි ඇප දෙන්න කියයි! (VIDEO)
අලුත්ම සමීක්‍ෂණ වාර්තාව එයි... සජිත්, අනුර පසුබෑමක.. රනිල් J හැඩැති සීඝ‍්‍ර වර්ධනයක... නාමල්ද ඉදිරියට!
අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි රහස් පොලිසියට දැනුම් දෙයි!
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කනගාටුවෙන බවත් මේ පි ළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදෙන බවත් ආමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

හිරු නාළිකාව හරහා විකාශය වූ සළකුණ සංවාද වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මුස්ලිම් ළමයි මේ කරපු දේ නිසා ලැජ්ජාවක් නෙමෙයි වේදනාවක් තිබෙනවා. ලැජ්ජා වෙනවා මුස්ලිම් නමින් මේක කරපු නිසා.

මේ අන්තවාදය, ත්‍රස්තවාදී කල්ලි ගැන ඒ අයගේ හැසිරීම ගැන අපේ විද්වතුන් මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු දේශපාලඥයින් ගිහිල්ලා ලිඛිතව ඒ සංවිධානය භාර සහ්රාන් සම්බන්ධවත් ඒතුමා ගැනත් ඒතුමා කථා කරපු වොයිස් කට් ගැනත් ආරක්ෂක ලේකම්ට ඉදිරිපත් කර තිබුණා.”

අපි මේක මෙච්චර දුරට කරයි කියලා හිතුවේ නෑ. අයි.ඒස්.අයි.ඒස්. කථාකරපු ඒක ළගදී තමයි සම්බන්ධ වුණේ. මේ ගැන විස්තරාත්මත තොරතුරු දුන්නා. අපිට කරන්න පුළුවන් දේ අපි කරලා තිබෙනවා. ආරක්ෂක අංශයටත් බැරිවුණා මේක අල්ලන්න. ලක්ෂ 22ක් වන මුස්ලිම් ජනතාව දැන් දුකින් ජීවත් වෙන්නේ.

අයි.එස්.අයි.එස්. කටයුතු කරන්නේ ඉස්ලාම් දහමට විරුද්ධවයි. මේකට සම්බන්ධ වුණ ළමයි දන්නෙත් නෑ මොකටද කළේ කියලා. ”

ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්ෂාෆ්ගේ සමාගම කොලෝෂියස් බව තමන් නොදන්නා බවද බද්යුදීන් මහතා පැවැසීය.

තමන් ඉන්ෂාෆ් පිළිබඳව දැනුවත් බවද ඔහු ප්‍රකාශ කළේය. දැනට අත්අඩංගුවේ පත්වන කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රයිම් හජ්ජියාර්ගේ එක් පුතෙකු වන ඉන්ෂාෆ් බිරිඳගේ පියා රිෂාඩ් බද්යුදීන් මහතාගේ පක්ෂයේ භාණ්ඩාගාරික වෙයි.

“ අමුද්‍රව්‍ය දෙක එක අපේ වගකීමක්. ප්‍රශ්ණයක් වුණාට පස්සෙ තමයි මේක එළියට ආවේ. අපි මේ ගැන පරීක්ෂණයක් කරනවා. කොතනහරි වැරදීමක් වෙලා තිබෙනවානම් දඬුවම් දෙන්න ඕන.

කවදාවත් ඉන්ෂාප් කියන එක්කෙනා මාව හමුවෙලා කොම්පැණිය ගැන කියලා මාව හම්බෙන්න ආවේ නෑ. ඔයාලා විශ්වාස කරන්න පුළුවන් අවිශ්වාස කරන්න පුළුවන්. ”

ඉන්ෂාප්ගේ සමාවට සීමාව ඉක්මවා හිස් තුවක්කු උණ්ඩ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ යටතේ පවතින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

– ada
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුස්ලිම් ළමයි කල පිපිරවීම් ගැන ලැජ්ජයි.. ඒ ලමයි දන්නෙ නෑ ඒ ගැන.. මෙච්චර කරයි කියලා අපි හිතුවේ නෑ - බදියුදීන්
මුස්ලිම් ළමයි කල පිපිරවීම් ගැන ලැජ්ජයි.. ඒ ලමයි දන්නෙ නෑ ඒ ගැන.. මෙච්චර කරයි කියලා අපි හිතුවේ නෑ - බදියුදීන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicyntrRpXhCTQTPP9ebA_UVsRJyMthn0VLECvDB8fe8RWygJ_HQO4pBP3eG6E1GRrWROodoNV5or-pO0Hh36v4X0tLY2gbwDcGprpDci96U6oc-Jl4iUvZpNPyn2gTjBEUfAONwQRJZWFe/s320/rishad.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicyntrRpXhCTQTPP9ebA_UVsRJyMthn0VLECvDB8fe8RWygJ_HQO4pBP3eG6E1GRrWROodoNV5or-pO0Hh36v4X0tLY2gbwDcGprpDci96U6oc-Jl4iUvZpNPyn2gTjBEUfAONwQRJZWFe/s72-c/rishad.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_225.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_225.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy