පා ස්කු ඉරුදින සිදුවූ බරපතල ව්‍යවසනයත් සමඟ මෙතෙක් සමාජමාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විසින් ...
පාස්කු ඉරුදින සිදුවූ බරපතල ව්‍යවසනයත් සමඟ මෙතෙක් සමාජමාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙම බාධාව ඉවත් කළ ද රට තුළ පවතින තත්ත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් කටයුතු කරන ලෙසයි රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මෙම බාධාව ඉවත් කළ ද රට තුළ පවතින තත්ත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් කටයුතු කරන ලෙසයි රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
COMMENTS