ගෝ ඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිබාවය ප්‍රශ්න කරමින් ඉඟුරුවත්තේ සුමංගල හිමි නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කළ උපවාසය අද අළුයම අවසන් කර තිබේ. ඒ නව ප...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිබාවය ප්‍රශ්න කරමින් ඉඟුරුවත්තේ සුමංගල හිමි නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කළ උපවාසය අද අළුයම අවසන් කර තිබේ.
ඒ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උපවාසයට සිදු වූ පරිශ්‍රයට පැමිණීමෙන් අනතුරුවයි.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් සමග ඉඟුරුවත්තේ සුමංගල හිමි උපවාස සිදුකරමින් සිටි නිදහස් චතුරශ්‍රය වෙත පැමිණියා.
එසේ පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උපවාසයේ නිරත සුමංගල හිමිගෙන් ඉල්ලා සිටියේ ආරම්භ කර ඇති උපවාසය අවසන් කරන ලෙසට තමන් ඉල්ලා සිටින බවයි.
ඉන්පසුව සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමට තමන් එකග වී උපවාසය අත්හරින බව ඉඟුරුවත්තේ සුමංගල හිමි දන්වා තිබේ.
ඉන්පසුව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් පැමින උපවාසයේ නිරත හිමිගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරිමෙන් අනතුරුව ගිලන් රථයකින් රෝහල කරා රැගෙන ගොස් තිබේ.

COMMENTS