උතුරු පළාත් සභා උප සභාපති ඇන්ටනි ජෙගනාදන් මහතා අද (01) උදැසන මුලතිව් මුල්ලියාෙවිලි ප්‍රදේශයේදි ජිවිතක්ෂයට පත්ව තිබේ. අද උදෑසන ඔහු තම යතුර...
උතුරු පළාත් සභා උප සභාපති ඇන්ටනි ජෙගනාදන් මහතා අද (01) උදැසන මුලතිව් මුල්ලියාෙවිලි ප්‍රදේශයේදි ජිවිතක්ෂයට පත්ව තිබේ.
අද උදෑසන ඔහු තම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටී මියගොස් සිටි බව ඔහුගේ ඥාතීන් කියාසිටී.
හෘද රෝගයක් හේතුවෙන් ජෙගනාදන් මහතා ජිවිතක්ෂයට පත්ව ඇති බවට ඔවුන් සැකපළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS