ච න්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක තනතුරෙන් ඉවත් කරනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි. අද දිනයේ කැඳවා ...
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක තනතුරෙන් ඉවත් කරනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
අද දිනයේ කැඳවා ඇති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කර සම්මත කරගනු ඇති බවද වාර්තා වෙයි.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීන්දු කර තිබියදී අනුශාසිකාව ලෙස ඇය එම තීන්දුවට පිටින් කටයුතු කිරීම හේතුවෙන් මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මේ අතර අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් සමුළුවක් කැඳවා ඇති අතර එයට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒ සදහා ප්‍රධානත්වය දෙයි.
මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීමට විරුද්ධවයි.

COMMENTS