ජනාධිපතිවරයෙකුට ඉංග්‍රීසි භාෂා හැකියාවද තිබීම වැදගත් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බව කියා සිටියේ මරදානේදී පැවති...
ජනාධිපතිවරයෙකුට ඉංග්‍රීසි භාෂා හැකියාවද තිබීම වැදගත් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව කියා සිටියේ මරදානේදී පැවති කතෝලික ගුරු දින උත්සව අමතමිනි.
ආර්. පේ‍්‍රමදාස හිටපු ජනපති වෙත එවකට රාජ්‍ය නිලධාරීන් විසින් ගෙන එන ඉංග‍්‍රීසි ලිපියක වැරදි නිවැරදි කිරීමට හැකියාවත් තිබූ බවද අගමැතිවරයා එහිදී පැවසීය.
ඉංග්‍රීසි දැනුම එතරම් ඉහල මට්ටමක නොතිබුනේ නම් පේ‍්‍රමදාස මහතාට ජනාධිපතිවරයෙකු තෙක් ගමන් කිරීමට නොහැකි වනු ඇතැයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඉංග්‍රීසි දැනුම එතරම් ඉහල මට්ටමක නොතිබෙන බවට පසුගිය සාමය පුරාම චෝදනා එල්ල විය.
එසේ තිබිය දී අගමැතිවරයා මෙවන් ප්‍රක්ෂයක් කිරීම විමතියට කාරණයක් බව දේශපාලන විශ්ලේෂකයන් පවසයි.
COMMENTS