ඡන්දය දීම සඳහා යන විට ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ නැතහොත් තාවකාලික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය, ගමන් බලපත්...
ඡන්දය දීම සඳහා යන විට ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ නැතහොත් තාවකාලික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය, ගමන් බලපත්‍රයක්, වැඩිහිටි හැඳුනුම්පත, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය/ජූජක උතුමන්ගේ හැඳුනුම්පත යන හැඳුනුම්පත් අතුරින් එකක් රැගෙන යාම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.
එසේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යාම ඡන්ද හිමියාටත් මැතිවරණ කාර්ය මණ්ඩලයටත් පහසුවක් වන බැවින් එය රැගෙන යාම වඩාත් යෝග්‍ය බව සභාපතිවරයා පෙන්වා දෙයි.
COMMENTS