එ ක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ සිරිකොතදී සූදානම් කර තිබූ පක්ෂ සංවිධායක හමුව එක්සත් ...
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ සිරිකොතදී සූදානම් කර තිබූ පක්ෂ සංවිධායක හමුව එක්සත් ජාතික පක්ෂ විසින් අවලංගු කර තිබේ.
එවන් හමුවක් සිරිකොත මූලස්ථානයේ නොපැවැත්වෙන බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් මහතා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ අනුව මෙම හමුව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාල ලෙස භාවිත කළ වෝක්ෂෝල් මූලස්ථානයේදී සිදුකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.
ඊයේ පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායයේදී උණුසුම් වාද විවාද ඇති වූ බව වාර්තාවේ.
මේ අතර වාර්තා වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂපාතී පිරිස විසින් අද සිරිකොත මූලස්ථානය වටලනු ඇති බවයි.
යම් කලබලකාරී තත්වයක් ඇති වුවහොත් නීතිය හා සාමය ආරක්‍ෂා වන ලෙස ක‍්‍රියාමාර්ග ගැනීමට දැනටම ආරක්‍ෂක අංශ සූදානමින් සිටී.

COMMENTS