සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වෙනස් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්...
සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වෙනස් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු මේ බව සඳහන් කළේය.
ඊයේ (10) රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
COMMENTS